CARROT AND KASTURI ULTRA GLOWING BODY OIL
CARROT AND KASTURI BODY OIL
Minimizes scars like stretch marks.
Reduces scars and heals wounds.
It acts on the pores of the skin and soothes the skin.
Due to its antiseptic properties it reduces scars and heals any kind of wounds quickly.
Prevents skin aging
Vitamin A Vitamin A Combines Vitamin C and Moisturizing Vitamin E, which increase collagen, helps to repair smooth lines and sun damage, scars and other skin traumas.
Gives a golden hue to the skin color.
Treats skin rashes and rashes and removes dark spots on the skin
Supports skin health by minimizing the damage caused by ultraviolet rays to the skin and maintaining proper cell function.
Ingredients
Carrot oil, Kasturi oil, Black Seed oil, Sunflower oil, Tea tree oil
There is no sticky nature.
Absorbs quickly into skin. Results can be obtained in a short time.
Ultra Glowing Body Oil
භාවිතා කිරිමෙන් ඔබට ලබාගතහැකි ප්‍රතිඵල.
තෙතමනය නැවත නැවත පවත්වා ගනිමින් දවස පුරාම දීප්තිමත් විනිවිද බවක් ඇති කරනවා,Stretch Marks ඉක්මනින් මැකී යනවා,ලේ ගමනාගමනය වැඩි වීම නිසා සම ඉක්මනින් පැහැපත් වෙනවා,මැරුණ සෛල ඉවත් කරලා නීරෝගි බවක් ඇති කරනවා,සම වයසට යාම මන්දගාමි කරනවා,ශරීරයේ වේදනාවන් කැක්කුම් අඩු කරනවා,ලප කැලැල් සම්පූර්ණයෙන් ඉවත් කරනවා.දිනපතාම පරිහරණයට සුදුසුයි.
නිශ්පාදනය පිලිබද හදුන්වා දිම
ඇත්තටම body oil ඇගට ගොඩක් සැහැල්ලුයි. හමේ ඉහලම ස්ථරය ( කොටස) පොගවා හම පෝශණය කරලා ආරක්ෂිත මොයිස්චර් එකක් විදියට ක්‍රියා කරනවා. ඒ වගේම ස්වාභාවික මල්, කොල, මුල්, එලවලු වගේ දේවල් වලින් හදන නිසා සමට කිසිම අහිතකර දෙයක් ඇතුල් වෙන්නෙ නෑ.
100% ස්වාභාවික නිශ්පාදනයකි.
අඩංගු දේ
කැරට් තෙල් සාරය, කස්තුරි , සූරියකාන්ත, කලුදුරු වැනි තවත් වටිනා අමුද්‍රව්‍ය
ලංකාවේ ප්‍රමිතිගත නිශ්පාදනාගාරයකින් ඔබ අතර ආරක්ශිතව පත් වෙන බැවෙන් අතුරු ආබාධ කොහෙත්ම නැති බව වගකීමෙන් අපි කියනවා.

