Potato Natural Whitening Bleach Face pack
Natural Bleaching Potato Powder
අර්තාපල් කුඩු ස්වභාවිකවම විටමින් C, B1, B3 සහ B6 වලින් පිරී ඇත. එහි ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එය පරිසර හානි හා හිරු එළියට නිරාවරණය වීමෙන් ඔබේ සම ආරක්ෂා කරයි. එබැවින් අර්තාපල් සමට ඉතා ප්‍රයෝජනවත් වීම පුදුමයක් නොවේ.
ස්වාභාවිකව සුදු වෙන්න, තෙල් සම වියලි සම මෘදු වෙන්න.
හදුන්වාදීම
කවුද අකමැති සුදු වෙන්න. ඒ නිසා එක එක නිශ්පාදන ඔබ දැනටමත් පරිහරණය කරනවා වෙන්න පුලුවන් අනිවාර්යයෙන්. ඔබ දන්නවද ඔබ පරිහරණය කරන නිශ්පාදන ඔබගේ සමට ආරක්ෂිතද කියලා.
සුදු වෙන්න ගිහින් මේ වන විටත් ඔබගේ සමේ සෛල වලට සිදු වී තිබෙන හානිය කොපමණද කියාවත් ඔබ නොදන්නවා වෙන්න පුලුවන්. එහෙනම් සියලුම දේ අත ඇරලා ආරක්ෂිත විදියට සුදු වෙන්න උත්සාහ කරමු.
අර්තපල් තුලින් ඔබගේ සම සුදු වන බව අප වගකීමකින් සහතික කරනවා.
අර්තපල් සමට ගැල්වීමෙන් වන වාසි අප මුලින්ම සොයා බලමු.
ප්‍රතිලාබ
1.අවලස්සන ලප, සලකුණු සහ කැළැල් ඉවත් කිරීම.
2.සුදුමැලි ඇස් අඩු කිරීමට උපකාරී වේ.
3.වයසට යාමේ සලකුණු ප්‍රමාද කරයි.
4.පරිසර දූෂණය හා හිරුට නිරාවරණය වීමෙන් සිදුවන පාරිසරික හානිවලින් ඔබේ සම ආරක්ෂා කරන ප්‍රතිඔක්සිකාරක අඩංගු වේ.
5.හිරු එළිය සහ මෙලස්මා ආශ්‍රිත අඳුරු පැල්ලම් සැහැල්ලු කිරීමට අර්තාපල් උදව් කරයි
6.තේල් සහිත සමට සහ වියලි සමට ඉතා මෘදු බවක්
7.ස්වාභාවික පැහැපත් ලස්සන පෙනුමක්
මෙම සියලු ප්‍රතිලාභ අර්තාපල් ඔබේ රූපලාවණ්‍ය ක්‍රමයට අත්‍යවශ්‍ය අංගයක් බවට පත් කරයි.
කිසිම රසායනික දෑ අඩංගු නොවන බවත් පිරිසිදු ස්වාභාවික නිශ්පාදනයක් බවත් වගකීමෙන් සහතික කරමු.
ingredients,
dry potato powder
Face Whitening Face Pack සදා ගැනිමට
අර්තාපල් කුඩු මේස හැන්දක් හෝ ඔබේ මුහුණට බෙල්ලට අවශ්‍ය ප්‍රමාණය ගන්න. වතුර සමග එය හොඳින් මිශ්‍ර කර ඔබේ මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න.
මිනිත්තු 10 සිට 15 දක්වා එය තබන්න (එය වියළන තෙක්), පසුව එය සෝදා හරින්න.මෙය ඔබට දිනපතා භාවිතායට ගත හැකිය.
Potato Whitening Face mask
සදා ගැනිම සදහා මෙම ක්‍රම ඔබේ සමේ ස්වාභාවයට සරිලන ආකාරයට සදා භාවිතා කල හැකිය.
dry skin - ඔබට ඇත්තේ වියලි සමක් නම් ,
අර්තාපල් කුඩු මේස හැන්දක් වතුර සමඟ හොඳින් මිශ්‍ර කර මී පැණි මේස හැඳි දෙකක් දමා එයද එයට එක් කර හොඳින් මිශ්‍ර කර ඔබේ මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න.
මිනිත්තු 10 සිට 15 දක්වා එය තබන්න (එය වියළන තෙක්), පසුව එය සෝදා හරින්න.
Oily skin - ඔබට ඇත්තේ තෙල් සහිත සමක් නම්,
අර්තාපල් කුඩු මේස හැන්දක් වතුර සමග හොදින් මිශ්‍ර කර එයට දෙහි යුශ මේස හැන්දක් එයට දමා එයද හොඳින් මිශ්‍ර කර ඔබේ මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න.
මිනිත්තු 10 සිට 15 දක්වා එය තබන්න (එය වියළන තෙක්), පසුව එය සෝදා හරින්න.
Normal skin - ඔබට ඇත්තේ සාමාන්‍ය සමක් නම් ඔබට දෙහි සහ මි පැණි දෙකම එකතු කර මෙය භාවිතා කිරිම සුදුසුයි.
සතියට 3-4 පාරක් මෙය ඔබට භාවිතා කිරිමට සුදුසුයි.
ඔබේ වියළි හා රළු සම මත කෘතිමව සුදු වෙන්න රසායනික මිශ්‍ර Bliching ආලේපන බොහොමයක් ඔබ උත්සාහ කර ඇත්නම්, ස්වාභාවික Bliching භාවිතා කර 100% ආරක්ෂා කාරි වන්න.
සමට ලැබෙන ප්‍රබෝධයෙන් දවසම ආරම්භ කරන්න.
සම වගේම ඔබත් සතුටින්.

